*බියගම පාර, පිලපිටිය, කැලණිය ඇනෙක්සියක කාමර කුලියට දීමට ඇත.
*ගැහැණු ළමුන් දෙදෙනෙකු සඳහා පමණයි.
*නිදන කාමර 01කි.
*නාන කාමර 01කි.
*පිලපිටිය ජනාධිපති විද්‍යාලය අසලම නිවස පිහිටා ඇත.
*බියගම පාරට මුහුණලා පිහිටා ඇත..
*කැලණිය දුම්රිය ස්ථානයට ඉතාම ආසන්නය.
*නිදහස් නිස්කලංක පරිසරයකින් යුක්ත වේ.
*සියලුම නාගරික පහසුකම් වලින් යුතුය.
*මාසිකව - 10,000/=
*මිල ගණන් සාකච්ජා කර ගත හැක.
*වැඩි විස්තර සඳහා අමතන්න.
*Rooms for rent in an annexe on Biyagama Road, Pilapitiya, Kelaniya.
*For two girls only.
*01 bedroom.
*01 bathroom.
*The house is located next to Pilapitiya President's College.
*Located facing Biyagama Road..
*Very close to Kelaniya Railway Station.
*Free and quiet environment.
*Close to all urban amenities.
*Monthly - 10,000/=
*Prices are negotiable.
*Call for more details.