* කැලණිය වරාගොඩ පාරෙහි පිහිටි අලුතින් ඉදිකල නවීන පන්නයේ දෙමහල් නිවසක් කුලියට දීමට ඇත.
*පර්ච 10 කි.
*නිදන කාමර 4කි.
*නාන කාමර 2 කි (තවද සේවක වැසිකිලිය සහ නාන කාමරය වෙනම ඇත).
*මුළුතැන්ගෙය 2 කි
*සම්පුර්ණ ටයිල් කර ඇත.
*වාහන 3ක් පමණ නැවැත්වීමේ පහසුකම් ඇත.
*වටතාප්ප සහිත සහිත ගේට්ටු සවි කර ඇත.
*ධර්මාලෝක විදුහල, ශාන්ත පාවුළු බාලිකා විදුහල, ගුරුකුල විදුහල ආදී පාසල් වලට ඉතාම ආසන්නය.
*පෑලියගොඩ අධිවේගී පිවිසුමට විනාඩි 5කින් ලඟා විය හැකිය.
*කැලණිය දුම්රිය ස්ථානයට විනාඩි 5කි.
*කොළඹ නුවර ප්රධාන පාරට මිනිත්තු 10 ක් සහ කොළඹ බියගම ප්රධාන පාරට මිනිත්තු 1කි.
*රජයේ පාසල්, රෝහල්, බැංකු, සුපිරි වෙළඳසැල් ඉතා ආසන්නව
*සියලුම නාගරික පහසුකම් වලින් යුතුය
*මාසිකව 100,000 කි.
*මාස 6ක අත්තිකාරම් මුදලක් ගනු ලැබේ.
*වැඩි විස්තර සඳහා අමතන්න.
*Two story house is available for rent at Waragoda Road, Kelaniya.
*10 perches.
*4 bedrooms.
*2 bathrooms and separate another one for servant.
*2 kitchens
*Fully tiled.
*There are parking facilities for about 3 vehicles.
*Gates with Parapet Wall.
* Very close to schools, Dharmaloka College, St Pauls Girls' College, Gurukula College.
* 5 minutes Peliyagoda Highway entrance.
*5 minutes to Kelaniya railway station.
*100 meters to Colombo Biyagama main road.
*Government schools, hospitals, banks, supermarkets are very close
*Must be from all municipal facilities
*100,000 per month.
*6 months advance will be taken.
*Call for more details