*කැලණිය, පිලපිටිය පිහිටි දෙමහල් නිවසෙහි උඩු මහල කුලියට දීමට ඇත.
*නිදන කාමර 02කි. (එක් නිදන කාමරයක් වායු සමීකරණය කර ඇත.)
*නාන කාමර 02කි. (උණු වතුර සමග)
* බැල්කනි 2කි.
*පැන්ට්රිය
*වාහන නැවැත්වීමේ පහසුකම් ඇත.
*වෙන වෙනම වතුර බිල් සහ විදුලි බිල්
*සම්පුර්ණ ටයිල් කර ඇත.
*කැලණිය රජ මහා විහාරයට කි.මී 1කි.
*කිරිබත්ගොඩ නගරයට කි.මී 3කි.
*කොළඹට කි.මී 5කි.
*ඉහල මහල සඳහා පිවිසීමට වෙනම පිවිසුමක් ඇත.
*රජයේ පාසල්, පෞද්ගලික පාසල්, රාජ්ය බැංකු, පෞද්ගලික බැංකු සුපිරි වෙළඳසැල් ඉතාම ආසන්නය.
*නිදහස් නිස්කලංක පරිසරයකින් යුක්ත වේ.
*සියලුම නාගරික පහසුකම් වලින් යුතුය.
*මාසිකව - 85,000/=
* මාස 06ක අත්තිකාරම් ගනු ලැබේ.
*වැඩි විස්තර සඳහා අමතන්න.
*A two-storey house for rent in Pilapitiya, Kelaniya.
*02 bedrooms. (One bedroom is AC)
*02 bathroom. (With hot water)
* 2 balconies.
*Pantry
*Parking facilities available.
*Separate water and electricity bills
*Completely tiled.
*1 km to Kelaniya Raja Maha Viharaya.
*3 km to Kiribathgoda town.
*5 km to Colombo.
*There is a separate entrance to the upper floor.
*Government schools, private schools, state banks, private banks and supermarkets are very close.
*Free and quiet environment.
*Close to all urban amenities.
*Monthly - 85,000/=
* 06 months advance will be taken.
*Contact for more details.