*කෝපියාවත්ත පාර, පිලපිටිය, කැලණිය ඇනෙක්සියක කාමර කුලියට දීමට ඇත.
*පිරිමි ළමුන් සඳහා පමණයි.
*ගෘහ භාණ්ඩ සහිතයි
*නිදන කාමර 01කි.
*නාන කාමර 01කි.
*බියගම පාරට මීටර් 50කි.
*වාහන නැවැත්වීමේ පහසුකම් ඇත.
*කැලණිය දුම්රිය ස්ථානයට ඉතාම ආසන්නය.
*නිදහස් නිස්කලංක පරිසරයකින් යුක්ත වේ.
*සියලුම නාගරික පහසුකම් වලින් යුතුය.
*මාසිකව -15,000/=
*මිල ගණන් සාකච්ජා කර ගත හැක.
*රාත්රී 10න් පසු කතා කිරීමෙන් වලකින්න.
*වැඩි විස්තර සඳහා අමතන්න.
*Rooms for rent in an annexe on Kopiyawatta Road, Pilapitiya, Kelaniya.
*For boys only.
*Furniture furnished
*01 bedroom.
*01 bathroom.
*50 meters from Biyagama Road.
*Parking facilities available.
*Very close to Kelaniya Railway Station.
*Free and quiet environment.
*Close to all urban amenities.
*Monthly -15,000/=
*Prices are negotiable.
*Avoid calling after 10 pm.
*Call for more details.