යුවලක් සදහා උඩුමහල් නිවසක් කුලියට දීමට.
No/72. ගුණසේකර මාවත, මහබාගේ
• නිදන කාමර - 2
• නාන කාමරය -1
• සාලය
• පැන්ට්රි සහිත මුලුතැන්ගෙය සහිතයි
- IHS campus එකට මිටර් 500
- අත්තිකාරම් මුදල - මාස 4
- මාසික මුදල රු.40 000
- වැඩි විස්තර සඳහා අමතන්න