House (Annex) for rent in Udupila | Delgoda
- නිදනකාමරය , නානකාමරය , සාලය , මුලුතැන්ගෙය සහිතයි
- වාහන දෙකක් නැවැත්වීමේ පහසුකම් සහිතයි.
• 210 (දෙල්ගොඩ | කඩවත ) ප්‍රධාන පාරට : 75m
• උඩුපිල රෝහලට : 500m
• බියගම වෙළඳකලාපයට : 7km
- මාසික කුලිය : 12,000/=
- එක් මාසයක අත්තිකාරම් මුදලක් අවශ්‍ය වේ.
- වැඩි විස්තර සඳහා අමතන්න