ගම්පහ | වැලිවේරිය ( 202 බස් පාරට මුහුණලා ) පිහිටී අංගසම්පූර්ණ නිවසක් ඉක්මනින් විකිනීමට ...
- ඉඩමේ ප්රමාණය : පර්චස් 17 යි
- නිවස ,
• නිදනකාමර : 03
• නානකාමර : 01
• කෑමකාමරය , මුළුතැන්ගෙය සහ වැරන්ඩාවකින් සමන්විත වේ
- 202 (කිරිඳිවැල | ගම්පහ ) ප්රධාන මාර්ගයට මුහුණලා
- වැලිවේරිය නගරයට ( නව නුවර පාරට ) : 100m
- සියලුම පහසුකම් ඉතාමත් ආසන්නව
• ඉක්මනින් විකිනීමට
• විකිනුම් මිල : ලක්ෂ 148/=
• මිල ගණන් සාකච්ඡා කරගත හැක
• වැඩි විස්තර සඳහා අමතන්න
0772548521
0743341709
🏡 HOUSE FOR SALE - WELIWERIYA, GAMPAHA
📍 Facing the 202 Main Road (Kirindiwela – Gampaha)
- Land Size : 17 Perches
- House Includes:
• 03 - Bedrooms
• 01 - Bathroom
• Dining Area, Kitchen, Veranda
• 100m to Weliweriya Town & New Kandy Road
• Facing the 202 Main Road
• All essential facilities are within very close proximity
- Selling Price: Rs. 14.8 Million (148 Lakhs)
- Price Negotiable
- Urgent Sale
- Call for more details