*කැලණිය වෙදමුල්ල පාරෙහි පිහිටි නිවසක් කුලියට දීමට ඇත.
*වායු සමීකරණය කරන ලද විශාල නිදන කාමර 02කි.
*යාබද නාන කාමර 02කි.
*පැන්ට්රිය
*කෑම කාමරය
*සාලය
*ගරාජය
*සෑම කාමරයකටම වෝල් කබඩ් සවි කර ඇත.
*CCTV කැමරා සහිතයි
*වාහන නැවැත්වීමේ පහසුකම් ඇත.
*රජයේ පාසල්, රෝහල්, බැංකු, සුපිරි වෙළඳසැල් ඉතා ආසන්නව
*සියලුම නාගරික පහසුකම් වලින් යුතුය
*මාසිකව 90,000 කි.
*අත්තිකාරම් මාස 06ක ගනු ලැබේ..
*වැඩි විස්තර සඳහා අමතන්න.
*A house for rent on Wedamulla Road, Kelaniya.
*02 large air-conditioned bedrooms.
*02 attached bathroom.
*Pantry
*Dining room
*Living room
*Garage
*Each room has wall cupboards.
*CCTV cameras
*Parking facilities available.
*Government schools, hospitals, banks, supermarkets very close
*All urban amenities available
*90,000 per month.
*Advance payment of 06 months..
*Contact for more details.