*කැලණිය කොළඹ බියගම ප්‍රධාන පාරට මුහුණලා අලුතින් නිම කරන ලද ඇනෙක්සියක් කුලියට දීමට ඇත.
*නිදන කාමර 01කි.
*නාන කාමර 01කි.
*පැන්ට්‍රිය
*විදුල බිල සහ වතුර බිල මාසික කුලියට අයත්ය. ( වෙනම අය කිරීමක් හෝ ගෙවීමක් අවශ්‍ය නැත.)
*රැකියාවක නියුතු එක් පුදගලයෙකු සඳහා පමණි.
*වාහන නැවැත්වීමේ පහසුකම් ඇත.
*රජයේ පාසල්, රෝහල්, බැංකු, සුපිරි වෙළඳසැල් ඉතා ආසන්නව
*සියලුම නාගරික පහසුකම් වලින් යුතුය
*මාසිකව 35,000 කි.
*අත්තිකාරම් මාස 02ක ගනු ලැබේ..
*වැඩි විස්තර සඳහා අමතන්න.
*A newly built annexe is available for rent, facing the main road of Biyagama, Colombo, Kelaniya.
*01 bedroom.
*01 bathroom.
*Pantry
*Electricity and water bills are included in the monthly rent. (No separate charges or payments required.)
*Only for one employed person.
*Parking facilities available.
*Government schools, hospitals, banks, supermarkets are very close
*All urban amenities are available
*35,000 per month.
*Advance payment of 02 months will be taken..
*Call for more details.