*කැලණිය කිරිබත්ගොඩ, කැලණිය විශ්ව විද්‍යාලයට ආසන්නව පිහිටි ඇනෙක්සියක උඩුමහල කුලියට දීමට ඇත.
*ගෘහ භාණ්ඩ සහිතයි
*නිදන කාමර 01කි. (වායු සමීකරණය කර ඇත)
*නාන කාමර 01කි.
*රෙදි සෝදන ස්ථානය
*පැන්ට්‍රිය
*සම්පුර්ණ ටයිල් කර ඇත.
*වෙනම පිවිසුමක් ඇත.
*නිදහස් නිස්කලංක පරිසරයකින් යුක්ත වේ.
*සියලුම නාගරික පහසුකම් වලින් යුතුය.
*මාසිකව - 25,000/=
*මාස 4ක අත්තිකාරම් මුදලක් ගනු ලැබේ.
*වැඩි විස්තර සඳහා අමතන්න.
*Kelaniya Kiribathgoda, an annex is available for rent near Kelaniya University.
* With Furnished
*01 bedroom. (A/C)
*01 bathroom.
*Laundry
*Pantry
*Fully tiled.
*Has a separate entrance.
*Free and quiet environment.
*Close to all urban amenities.
*Monthly - 25,000/=
*4 months advance payment required.
*Contact for more details.