වාද්දුවෙ පිහිටි HP ලංකා මොටර්ස් ආයතනය සදහා මොටර් බයිසිකල් / ත්‍රිවිල් කාර්මික ශිල්පීන්,වාහන සොදන්නන්,
පුහුණු නුපුහුනු සේවකයින් අවශ්‍යයි.
ආහාර පාන, නවාතැන් පහසුකම්,වයිදය පහසුකම් ,නිල ඇදුම්,දක්ශතාවය මත රු-80000.00/100000.00 වැටුපක් සමගින් පැමිනීමේ දීමනා.
අවුරුදු 50.00 අඩු අය සදහා.