බැංකු හා කාර්යාල ලිපිකරු පානදුර
පානදුර බණ්ඩාරගම හොරණ වාද්දුව මතුගම බේරුවල ඉංගිරිය අලුත්ගම ඇතුළුව කලුතර දිස්ත්‍රික්කය පුරා පිහිටි ප්‍රසිද්ධ බැංකුවක් සඳහා සියලුම ලිපිකරු තනතුරු අවස්ථා සඳහා කඩිනමින් බඳවා ගැනීම සිදුකරනු ලබයි.
🗞📚සුදුසුකම්
අවුරුදු 18 ත් 50ට නොවැඩි/ සා/පෙළ පෙනී සිටීම ප්‍රමාණවත් (අවම සුදුසුකම්)/ඉහල අධ්‍යාපන සුදුසුකම් ඇති අය සඳහා ඉහළ තනතුරු අවස්ථාවක්.(ආයතනය මගින් පුහුණුව ලබාදීම සිදුකරයි)
(මෙවර උසස් පෙළ පෙනී සිටි සිසුන්ට අයදුම් කිරීමේ අවස්ථාව ඇත.)
💰ඔබට ලැබෙන ප්රතිලාභ
1) 35000/= සිට 100000/= අතර වැටුපක්
2) ETF / EPF සමග රක්ෂණාවරණ
3) ප්‍රවාහන දීමනා
4) මසකට සරිලන නිවාඩු
5) මරණාධාර ඇතුළුව තවත් සුබසාධන දීමනා.
ඉතාමත් ඉක්මනින් බඳවා ගැනීම් සිදු කරයි.
අපගේ බඳවා ගැනීමේ නිලධාරීන් අමතන්න.
0768810143
සම්බන්ධ වීමට නොහැකි වූ අයවලුන් මෙම අංකය වෙත 0768810143 වට්සැප් මඟින් කෙටි පණිවිඩයක් යොමු කරන්න.