හරිම විදිහට ABS Repair කරලා අවුරුද්දක් වගකියන, සාධාරණම මුදලට ABS එක හදල සවි කරල, Scanner එකෙන් Linear valve offset එකත් කරන එකම තැන.
දැනටමත් වාහන 600 කට වඩා හදලත් තියෙනවා.
Sieken dot3 japan brake fluid එකත් අලුතින් දාලම තමා මේ සම්පූර්ණ ගාස්තුව Rs60000/-ක් වෙන්නෙ..