ඔයාගෙ වාහනෙත් ABS එක අලුත් එකක් දැම්ම වගේම
හදාගන්න ඕනෙ නම් එන්න අපි ගාවට. වෙන කොහේවත් නැති Valve Replacement තාක්ෂණයත් දැන් අපි ගාව.
Repair kit බොරුව නැත. Valve වලට ඇන බස්සවා හිරකර ඊයම් දමා නැත. Accumulator pressure 3.6v උඩ තනි ඉරට 😍.. අපි හදන සෑම ABS එකක්ම Linear valve offset learning කරනු ලැබේ. Learn කිරීමෙන් බ්රේක් පැඩලය වඩාත් සුමට වේ.