හරිම විදිහට ABS Repair කරලා අවුරුද්දක් වගකියන, සාධාරණම මුදලට ABS එක හදල සවි කරල, Scanner එකෙන් Air bleed කරලා Linear valve offset learning එකත් කරන එකම තැන.
දැනටමත් වාහන 500 කට වඩා හදලත් තියෙනවා. ඒවා අපේ Hybrid tuners facebook page එකෙන් බලන්න පුලුවන්.