📢 ගුරුවරියක් වීමට සිහිනෙන් දකින ඔබට මෙන්න හොඳම අවස්ථාවක්!
මීරිගම ප්‍රදේශයේ පිහිටි ප්‍රසිද්ධ ජාත්‍යන්තර පෙර පාසලක ගුරුවරියන් සඳහා රැකියා ඇබෑර්තු ඇත.
සුදුසුකම්:
• වයස අවුරුදු 18 – 35 අතර
• පෙර පාසල් ඩිප්ලෝමාව හදාරමින් හෝ හදාරා අවසන් කර ඇති
• සිංහල / ඉංග්‍රීසි මාධ්‍යයෙන් ඉගැන්විය හැකි වීම
• පුහුණු / නුපුහුණු ගැහැණු අයදුම්කරුවන් හට අයදුම් කළ හැක.
📅 සම්මුඛ පරීක්ෂණ දිනය: 2026 / 03 / 22
⏰ වේලාව: උදේ 10.00 – සවස 2.00
📍 ස්ථානය:
ජාතික තරුණ සේවා සභාව,මීරිගම පුහුණු මධ්‍යස්ථානය
📞 වැඩි විස්තර සඳහා අමතන්න:
074 124 3099
071 013 0326
076 966 4065
👉 සම්මුඛ පරීක්ෂණයට පැමිණීමේදී ඔබගේ අයදුම්පත සහ අදාළ සහතිකපත් රැගෙන පැමිණෙන්න.