මහනුවර ප්රමුඛ පෙළේ සුපිරි වෙළදසැල් සන්නාමයක් වන ලයන්ස් සුපර් ශාඛාවන් සඳහා සුපරීක්ෂකවරුන් බඳවා ගනු ලැබේ.
• කාර්යක්ෂමබව හා සුහදශීලීත්වය
• පිරිස් කළමනාකරණය
• රැකියා පළපුරුද්ද විශේෂ සුදුසුකමක් වේ.
• අ.පො.ස. උසස්පෙළ විභාගය සමත් වීම අවම සුදුසුකම වේ.
• පරිගණක භාවිතය හඩ් ආසන්නතම පදිංචිය විශේෂ සුදුසුකමක් වේ.
• වැටුප් රු.40,000/- ත් 60,000/- ත් අතර වේ (විකුණුම් ඉලක්ක හා අතිකාල දීමනා සහිතව).