මහනුවර ප්රමුඛ පෙළේ වෙළදසැල් සන්නාමයක් වන ලයන්ස් සුපර් දිගන,මැණික්හින්න,වත්තේගම,පල්ලෙකැලේ, කටුගස්තොට ශාඛාවන් සඳහා මුදල් අයකැමිවරුන් සහ පාරිභෝගික සේවා සහායකවරුන් (කාන්තා /පිරිමි) සඳහා පුරප්පාඩු ඇත.
• වයස අවුරුදු 18-35 අතර
• අ.පො.ස. උසස්පෙළ විභාගය සමත් වීම. (මුදල් අයකැමි තනතුර සඳහා)
• පරිගණක භාවිතය හඩ් ආසන්නතම පදිංචිය විශේෂ සුදුසුකමක් වේ.
• වැටුප් රු.30,000/- ත් 50,000/- ත් අතර වේ (විකුණුම් ඉලක්ක හා අතිකාල දීමනා සහිතව).
• රැකියා පළපුරුද්ද විශේෂ සුදුසුකමක් වේ.