තත්වය : අලුත්ම.
වර්ගය : හියුගෝ මැක්ස්.
මාදිලිය : QSB JH 550B.
කෘත්රිම දිය ඇලි, ජල තටාක ආදිය සඳහා භාවිතා කල හැකි ජලයේ ගිල්වන වතුර මෝටරය.
ජලය තල්ලු කල හැකි උපරිම උස : මීටර් 7.
උපරිම ජල සැපයුම් වේගය : පැයට ලීටර් 10,000.
Max particle size 35mm.
අඛණ්ඩව වැඩකළ හැකි පැය ගණන : දිනකදී පැය 8කි.
වට්ටම් අඩුකල පසු විකිණුම් මිල රු . 21,900.00.
මෝටරයට මාස 06ක අලුත්වැඩියා වගකීමක් සමගින් .
(සමාගමෙන් පිරිනමන වගකීමකි, කොන්දේසි සහිතයි).
අවසරලත් අලෙවි නියෝජිත :
මිහිර හාඩ්වෙයාර්.
39/6 ප්රධාන පාර, අතුරුගිරිය.
මිහිර හාඩ්වෙයාර්.
106/1 හයිලෙවල් පාර, මොරකැටිය, පන්නිපිටිය.
Condition : Brand new.
Brand : HUGO MAX.
Model : QSB JH 550B.
Submersible water pump for artificial water falls, ponds, swimming pools etc.
Max lift height : 7 meters.
Max flow rate : 10,000 liters per hour.
Max particle size 35mm.
Continuous usage : 8 hours per day.
Cash price after discounts Rs. 21,900.00
With 06 months company warranty against manufacturing defects. (conditions apply).
Authorised dealer :
Mihira hardware.
39 /6 Main road, Athurugiriya.
Mihira Hardware.
106 /1 High Level Rd, Moraketiya, Pannipitiya.