තත්වය : අලුත්ම.
වර්ගය : හියුගෝ මැක්ස්.
මාදිලිය : QSB JH 750B-11.
මෝටරය : වොට් 750 (අශ්ව බල 1ක්).
කෘත්රිම දිය ඇලි, ජල තටාක ආදිය සඳහා භාවිතා කල හැකි ජලයේ ගිල්වන වතුර මෝටරය.
• මෝටරයේ බඳටම සම්බන්ධ කර නිපදවා ඇති floater switch එකක් සහිතව. එය on හෝ off කිරීමේ හැකියාවක් ඇත.
• ජලය තල්ලු කල හැකි උපරිම උස : මීටර් 8.
• උපරිම ජල සැපයුම් වේගය : පැයට ලීටර් 13,000.
• ජලය සමග ගමන් කල හැකි විශාලතම කැබලිවල ප්රමාණය 35mm (max particle size).
• අඛණ්ඩව වැඩකළ හැකි පැය ගණන : දිනකදී පැය 8කි.
වට්ටම් අඩුකල පසු විකිණුම් මිල රු . 22,900.00.
ලංකාවේ ඕනෑම ස්ථානයක සවිකර ඇති තැනටම පැමිණ අලුත්වැඩියාවන් සිදු කර දෙන මාස 06ක අලුත්වැඩියා වගකීමක් මෝටරයට හිමි වේ .
(HUGO වතුර පොම්ප සමාගමෙන් පිරිනමන වගකීමකි, කොන්දේසි සහිතයි).
අවසරලත් අලෙවි නියෝජිත :
මිහිර හාඩ්වෙයාර්.
39/6 ප්රධාන පාර, අතුරුගිරිය.
මිහිර හාඩ්වෙයාර්.
106/1 හයිලෙවල් පාර, මොරකැටිය, පන්නිපිටිය
Condition : Brand new.
Brand : HUGO MAX.
Model : QSB JH 750B-11.
• Motor capacity : 750 Watts (1 HP).
Submersible water pump for artificial water falls, ponds, swimming pools etc with built in floater switch that can be switched on or off.
• Max lift height : 8 meters.
• Max flow rate : 13,000 liters per hour.
• Max particle size 35mm.
• Continuous usage : 8 hours per day.
Cash price after discounts Rs. 22,900.00.
Including a country wide door to door service warranty for 06 months against manufacturing defects offered by HUGO Water pumps division with a dedicated hotline contact number. (conditions apply).
Authorised dealer :
Mihira hardware.
39 /6 Main road, Athurugiriya.
Mihira Hardware.
106/1 High Level Rd, Moraketiya, Pannipitiya.