තත්ත්වය : අලුත්ම.
වර්ගය : MAC.
මාදිළිය : V2200.
**අවුරුද්දක වගකීමක් සමගින්.
අඟල් 3 ක පිට කිරීමේ කටක් සහිත අශ්වබල 3ක මෝටරය.
මෝටරය :අශ්ව බල 3 (2.2kW), භ්රමණ වේගය මිනිත්තුවට වට 3000. එකලා විදුලිය.
ජලය පිට කරන කට ප්රමාණය : අඟල් 3.
ජලය තල්ලු කල හැකි උපරිම උස : මීටර් 15.
ජලය පිට කිරීමේ වේගය : උපරිම පැයට ඝන මීටර් 40.
මෝටරය සඳහා අවුරුද්දක වගකීමක් සමඟින්. (විදුලි මෝටරයේ නිශ්පාදන දෝශ සම්බන්ධයෙන් MEN සමාගමෙන්ම පිරිනමන අලුත්වැඩියා කරදෙන වගකීමකි).
අවසරලත් අලෙවි නියෝජිත :
මිහිර හාඩ්වෙයාර්.
39/6, ප්රධාන පාර, අතුරුගිරිය.
Condition : Brand new.
Brand : MAC.
Model : V2200.
With 01 year warranty for motor**
Motor : 3 Hp (2.2 kW) 3000 RPM Single phase.
Pipe diameter : 3 inch.
Max head : 15 meters.
Max flow rate : 40 m3/hour.
Cash price Rs. 74,000.00.
**With 01 YEAR WARRANTY for motor offered by MEN power tools company. (Repair type warranty for motor winding against manufacturing defects).
Authorised dealer :
Mihira hardware.
39 /6 Main road, Athurugiriya.