දිවයිනේ ප්‍රමුඛතම තොරතුරු අධ්‍යාපන ආයතනයක් වන විෂන්ටෙක් පරිඝණක පුහුණු ආයතනයේ ශිෂ්‍ය සම්බන්ධීකාරක නිලධාරි තනතුර සඳහා පුරප්පාඩු පවතී. ඔබ සතුව පහත සුදුසුකම් පවතී නම් අප වෙත ඔබේ ජීව දත්ත පත්‍රිකාවක් යොමු කරන්න.
* තොරතුරු තාක්ෂණ සුදුසුකම් තිබීම (IT Qualifications)
* ප්‍රියමනාප, ආකර්ෂණීය පෞරුෂත්වයකින් හෙබි වීම
* මනා කාලකළමනාකරණ හැකියාව
* ඕනෑම ක්ෂේත්රයක පළපුරුද්දක් තිබේනම් එය විශේෂ සුදුසුකමකි. සම්මුඛ පරීක්ෂණයෙන් සමත් වන නුපුහුණු අයදුම්කරුවන් පුහුණුවකින් පසුව බඳවා ගැනේ.
* කුරුණෑගල ප්‍රදේශයට ඉතා ආසන්නයේ පදිංචි අයෙක් වීම.
* වැටුප් - ඔබේ සුදුසුකම් සහ පළපුරුද්ද මත වැටුප් සහ සුවිශේෂී දීමනා
ඔබේ ජීවදත්ත පත්‍රිකාව (cv) අපට යොමු කරන්න.එහි ඔබ අයදුම්කරන තනතුර සහ ශාඛාව සඳහන් කරන්න.
Email - visiontecjobs@gmail.com
Whatsapp - 0761407857 /037- 7832990