HR Assistant - Kurunegala (Female)
මානව සම්පත් ක්ෂේත්රයේ නව මං සොයා යන ඔබට තොරතුරු තාක්ෂණ ක්ෂේත්රයේ අප සමඟ දිගු ගමනක් යැමට එකතුවන්න. දිවයිනේ ප්රමුඛ පෙළේ තොරතුරු තාක්ෂණ අධ්‍යාපන ආයතනයක් වන අප සොයන්නේ පහත සුදුසුකම් සහිත ඔබවයි.
* මානව සම්පත් අංශයේ සුදුසුකම් තිබීම (HR Qualifications)
* ප්‍රියමනාප, ආකර්ෂණීය පෞරුෂත්වයකින් හෙබි වීම
* මනා කාලකළමනාකරණ හැකියාව
* මානව සම්පත් අංශයේ පළපුරුද්දක් තිබේනම් එය විශේෂ සුදුසුකමකි. සම්මුඛ පරීක්ෂණයෙන් සමත් වන නුපුහුණු අයදුම්කරුවන් පුහුණුවකින් පසුව බඳවා ගැනේ.
* කුරුණෑගල ප්‍රදේශයට ඉතා ආසන්නයේ පදිංචි අයෙක් වීම.
* වැටුප් - ඔබේ සුදුසුකම් සහ පළපුරුද්ද මත වැටුප් සහ සුවිශේෂී දීමනා
ඔබේ ජීවදත්ත පත්‍රිකාව (cv) අපට යොමු කරන්න.එහි ඔබ අයදුම්කරන තනතුර සහ ශාඛාව සඳහන් කරන්න.
Email - visiontecjobs@gmail.com
Whatsapp - 0761407857
Hotline - 0377832990