💼 තනතුර: STORE KEEPER (MALE)
💠 සුදුසුකම්:
【~】✪ වයස අවුරුදු 18 ත් 45 ත් අතර පුද්ගලයන්.
【~】✪ මනා ශරීර සෞඛ්‍යයෙන් හා ශක්තියෙන් යුක්ත විය යුතුය.
💠 රැකියාවේ කාර්ය භාරය:
【~】✪ ගබඩා කටයුතු පරිපාලනය හා නිරීක්ෂණය.
【~】✪ භාණ්ඩ ගබඩා කිරීම, පිරික්සීම හා පැවරීම සම්බන්ධ කාර්යයන්.
✅ ප්රතිලාභ:
ආකර්ශනීය වැටුපක් (රු. 100,000 ට වැඩි) සහ අනෙකුත් වරප්‍රසාද රැසක් පිරිනැමේ.
✅ අයදුම් කරන්නේ කෙසේ ද:
ඉහත තනතුර සඳහා සුදුසූම පුද්ගලයා ඔබ නම්, පහත දක්වා ඇති ක්‍රමවලින් අයදුම් කරන්න.
【~】✪ "Careerslaksela@gmail.com" ලිපිනයට ඔබේ නම සහ නොබැඳි නිර්දේශකයන් දෙදෙනෙකුගේ විස්තර සහිත CV යොමු කරන්න. (මෙම දැන්වීම පළවීමට දින 14 ඇතුළත)
【~】✪ WhatsApp හරහා CV යොමු කිරීමට: 071 397 3607
【~】✪ තවත් විස්තර සඳහා ඇමතීමට: 077 496 1184
📳 දුරකථන අංකය:
071 397 3607 (WhatsApp) | 077 496 1184
📧 ඊ-මේල් ලිපිනය:
Careerslaksela@gmail.com
📪 ලිපිනය:
ගබඩා භාරකරු, Laksela
www.laksela.lk
LLS | LAKSELA | SINCE – 1966
Electronic, Furniture & Gift Save Money Live Better