# තනතුර : ගබඩා පාලක
# සුදුසුකම් :
✪ අ.පො.ස (සා.පෙළ)සමත්
✪ වයස අවු. 18-30 අතර ගැහැණු
✪ කාර්යශුර සහ සුහදශීලී
✪ මාබෝල ප්රදේශයේ සේවයට කැමති
✪පරිගණක දැනුම අනිවාර්යයි (MS office/Excel)
# රැකියාවේ කාර්ය භාරය සහ විස්තර
✪ භාණ්ඩ හැසිරවීම හා තොග පවත්වාගැනීම.
✪ වැටුප් 35,000+ අතර (දක්ශවය මත වැටුප් වැඩිවීම්)
✪ සේවා කාලය උදෑසන 8.00-6.00 (සදුදා-සෙනසුරාදා)
# අයදුම් කලයුතු ආකාරය
මේ සඳහා උනන්දුවක් දක්වන අපේක්ෂකයින් පහත දුරකථන අංකය අමතා සම්බන්ද වෙන්න
✪ 077 7149966