Store keeper Job Vacancy In Wattala
+++ රැකියා විස්තරය:
අමුදුව්‍ය සැපයුම් කර්මාන්තයේ ප්‍රමුඛයා වන සෙල්යාස් හෝල්ඩින්ග්ස් , ගබඩාවේ තොග පිළිබඳ වැඩ සටහන කළමනාකරණය කිරීම සදහා කැප වූ සහ සංවිධානය කළ අපේක්ෂකයෙකු බඳවා ගැනීමට බලාපොරොත්තු වේ. ගබඩා අපේක්ෂකයා ලෙස, ඔබ වගකීම් කරන රැකියා අතරින් ප්‍රධාන වන්නේ නිවැරදි තොග ලේඛන නඩත්තු කිරීම, තොග මට්ටම් පිළිබඳ සටහන් තබා ගැනීම , සහ ගබඩා ක්‍රියාවලීන් කාර්යක්ෂමව පවත්වා ගැනීමයි
+++ප්‍රධාන වගකීම්
> දිනපතා තොග ලේඛන නඩත්තු කිරීම සහ යාවත්කාලීන කිරීම
> නවතොග ලැබීම් පිළිගනීම,පරීක්ෂා කිරීම සහ සංවිධානය කිරීම
> සැපයුම්කරුවන් සමඟ සම්බන්ධතා පවත්වා ගෙන යාම සහ තොග මට්ටම් නිරන්තරව පරීක්ෂා කිරීම
> කාර්යක්ෂමව අදාළ පරිදි ගබඩා කළමනාකරණය කිරීම සහ පහසුවෙන් අභිරුචිකරණය කළ හැකි පරිදි ලයිස්තුව තබාගනීම
> තොග මට්ටම් විෂමතා සහ ගබඩා තත්වය පිළිබඳ වාර්තා කීරීම
> අවශ්‍ය වන්නේ ඇණවුම් , ඇසුරුම් සහ සැපයුම් කාල සටහන් කළමනාකරණයට සහය දක්වීම
+++ අවශ්‍යතා:
> අයදුම්කරුට අව්ම ව්ශ්යයන් 1 වසරක පළපුරුද්ද තිබිය යුතුය
> සංවිධාන ක්‍රම සහ නිරවද්යතත්වය
> තොග කළමනාකරණ මෘදුකාංගවල හැසිරවීම (,නැතිනම් ඉගෙනීමේ කැමත්ත )
> අවශ්‍ය වන්නේ තොග ගබඩා ලිපිගොනු පාවිච්චි කිරීමේ හැකියාව
+++ අධ්‍යාපන අවශ්‍යතා:
> උසස් පෙළ හෝ සාමන්‍ය සුදුසුකම ( උ .පෙ අ පෙ )
> ගබඩා කළමනාකරණය, තොග පාලනය, හෝ සම්බන්ධිත ක්යේත්රයේ අතිරේක සහතිකයක් හෝ ඩිප්ලෝමා අමතර සුදුසුකමක් වේ
මුලික පරිගණක කුසලතා අතයව්ශ්යය තොග කළමනාකරණ මෘදුකාංග සමග හැසිරවීම ප්‍රතිලාභයක් වේ
ප්රතිලාභ
> ඉහල වැටුප්
> වත්තීය සංවර්ධන අවස්ථා
> ප්රමුඛ කර්මාන්තයක් තුල සහයෝගී ක්‍රියාකාරී පරිසරය
The Director
Selyas Holdings (Pvt) Ltd
No. 710/2, Negombo Road,
Maththumagala, Mahabage
Tel: 0112967666 / 0777531121 / 0702531121 / 0112967999
E-mail: selyasofiz2017@gmail.com
(Opposite to Lakspray Factory Mahabage)
+++ Job Description:
Selyas Holdings is seeking a dedicated and organized Storekeeper to manage stock andsupport our warehouse operations. As the storekeeper, you’ll be responsible formaintaining accurate stock records, tracking inventory levels, and ensuring smoothwarehouse processes to meet the demands of our clients islandwide.
+++ Key Responsibilities:
• > Maintain and update inventory records daily
• > Receive, inspect, and organize new stock deliveries
• > Coordinate with suppliers and manage stock levels to prevent shortages
• > Organize and maintain the warehouse to ensure quick and easy access to materials
• > Monitor and report on inventory levels, discrepancies, and warehouse conditions
• > Assist with orders, packing, and scheduling deliveries as needed
+++ Requirements:
• > Minimum 1 year of work experience in inventory management or warehouse operations
• > Strong organizational skills and attention to detail
• > Familiarity with inventory management software (or willingness to learn)
• > Ability to lift and move heavy items as needed
+++ Educational Requirements:
• > High school diploma or equivalent qualification (such as GCE Ordinary Level or Advanced
• > Additional certification or diploma in warehouse management, inventory control, or a related field is an advantage
• > Basic computer skills are essential, with familiarity in inventory management software being an added benefit
+++ Benefits:
• > Competitive salary
• > Professional development opportunities
• > Supportive work environment in a leading industry business
The Director
Selyas Holdings (Pvt) Ltd
No. 710/2, Negombo Road,
Maththumagala, Mahabage
Tel: 0112967666 / 0777531121 / 0702531121 / 0112967999
E-mail: selyasofiz2017@gmail.com
(Opposite to Lakspray Factory Mahabage)
- Never share card details or OTPs, and always verify items in person before payment. ikman does not offer a delivery service. Stay vigilant!