elegant crystal base design එකක් සහ soft warm lighting එකක් එක්ක මේ luxury stand lamp එක ඔබගේ living room, dining area හෝ bedroom එකට කදිමට ගැලපේ .modern classic finishing එක නිසා interior decor එකට timeless elegance එකක් එක්කරන perfect decorative piece එකක්