🪞 Multifunction Full Length Mirror
✨ ලස්සන Full Length Mirror එකක් පමණක් නොව, practical storage solution එකක් ද වේ.
✔️ Salon Makeup Area සඳහා සුපිරි තේරීමක්
✔️ Bedroom, Dressing Room සහ Living Room සඳහා ගැලපේ
✔️ Restaurant, Café සහ Hotel interior decoration සඳහා භාවිතා කළ හැක
✔️ Full body viewing සඳහා large mirror surface
✔️ පිටුපස clothes hangers/hooks සහිත බැවින් coats, bags, hats, towels සහ accessories පහසුවෙන් එල්ලා තැබිය හැක
✔️ Space-saving modern design
✔️ Stylish, elegant සහ functional furniture piece එකක්
Perfect for: 🪞 Salons | 🏠 Rooms | 🍽️ Restaurants | ☕ Cafés | 🏨 Hotels
"Mirror එකක් සහ hanger rack එකක් එකම design එකකින් ලබාගන්න පුළුවන් modern solution එකක්!"