A Sooriyamara Wooden sofa full set includes 3+1+1 in good condition is now for sale. All 10 cushions and cushion covers also included. Currently no visible damages on the sofa
අනර්ඝ සූරියමාර දැවයෙන් නිම කරන ලද සම්පූර්ණ ආලින්ද සෝෆා කට්ටලයක් (3+1+1) විකිණීමට තිබේ. සෝෆවට භාවිතා කල කොට්ට් සහ කවර 10 නොමිලේ. සෝෆා කොටස් තුනම හොදම තත්ත්වයෙන් පවතී