මෙම සෝෆා එක අපි විසින් මිලදී ගෙන නිවසේ භාවිතා කරන ලද එකකි ,
බොහෝ කාලයක් භාවිතා කල නිසා සහ නිවසේ ඉඩ ගොඩක් මෙම සෝෆා එකට යන නිසා වෙනත් පොඩි සෝෆා එකකට මාරු වීමේ අවශ්‍යතාවය මත විකිණීමට තීරණය කරන ලදී
කැඩිලා නැහැ ✅
සතුන්ගෙන් හානි වෙලා නැහැ ✅
දැවය හොඳ තත්ත්වයේ පවතී ✅
හොඳ උසස් නිමාවක් හා පෙනුමක් ඇත ✅
දැනට තියෙන පරණ කුෂන් අලුත් ඒවට මාරු කරගෙන පේන්ට් කරගත්තොත් අලුත් එකක් වගේ ම පාවිච්චි කරන්න පුළුවන් ❗