ස්කොච් බොනට් ඩාර් ක් ග්‍රීන් ජම්බෝ පැළ සහ බීජ
ඔබගේ පැල ඇනවුම් දැන් භාර ගනු ලැබේ.....
හරිත උයන ස්කොච් බොනට් නයි මිරිස් පැළ සහ බීජ අපෙන් ,
සරු බීජයක්,විධිමත් නඩත්තුවක්,හොඳ පැලයක් ,ගුණාත්මක අස්වැන්නක්.
ඔබේ වගාවට අපෙන් ආරම්භයක්
ඔබේ තවානට ගැලපෙන උසස් තත්ත්වයේ නයි මිරිස් පැල අපෙන් ලබා ගන්න
පැළයක් රු 25.00
බීජයක් රු 5.00
☘️ හරිත උයන අපි පැල සකස් කරනු ලබන්නේ ඔබගේ වගා වගා ක්ෂේත්‍ර පිළිබද පූර්න අවබෝදයකින් නිසා තවානෙන් රැගෙන ගිය පසුද නිරෝගි යහපත් ලෙස ඔබගේ නයි මිරිස් පැල වර් ධනය බව සහතික වෙමු
☘️ කෘශිකර් ම නිලධාරීන්ගේ පූර් ණ අධීක්ෂණය සහිතව බීජයේ සිට තවාන් කාලය නිමාවෙනතුරුම අවධානයට යොමු කරන බැවින් නිසාම ඔබට ලැබෙන්නේ
ශක්තිමත්, රෝගවලට ඔරොත්තු දෙන ඔබගේ කලාපයට උචිතම පැල බව අපි සහතික වෙමු.
☘️ හිරු එලියට හුරු කරමින් අවශ්‍ය සියලුම පෝෂක කොටස් ලබාදෙමින් තවාන් කාලය පුරාම නීරීක්ෂනය කරමින් වරධනයවන බැවින් නිරෝගී අස්වැන්නක් ඔබට ලැබෙන බව අපි වගකීමෙන් සහතික වෙමු.
☘️ කළවම් නොවූ වගාව උදෙසාම සකස් කරන ලද හරිතාගාර වගාව තුළින් ලබා ගන්නා බීජ පූර් ණ පරීක්ෂණ සිදුවන්නේ රජයේ බීජ සහතික කිරීමේ සේවය ගන්නොරුව මගිනි..එනිසාම ඔබ අතට ලැබෙන්නෙ 80% පැලවීමේ ප්‍රතිශතය තහවුරුකරන ලද බීජ බැවින් ඔබ ඔබගේ වගාවට තෝරගත යුත්තේ අවධානමකින් තොර වු පැලයි.
හරිත උයන අපෙන් ඔබට නයි මිරිස් පැළේට අමතරව ලැබෙන දේ
☘️ ඔබේ අවශ්‍යතාවයට ගැලපෙන කාලය වගා පරිසරය සහ වර් ග අනූව පැළ තේරීමේ හැකියාව
☘️ඔබ තෝරා ගන්නේ හරිත උයන බීජ නම් එය තවාන් කරගැනීමට මෙතෙක් කිසිම තවානකින් කියා නොදුන් විශේෂ තවාන් සැලසුම් සහ මූලික වගාවට මඟ කියාදීම කෘශිකර් ම නිලධාරියෙක් ඇසුරින් ලබා දීම නිසා පූර් ණ අවබෝධයක් ඔබට ලැබීම
☘️ විශ්වාසනීය සේවාවක් – ගුණාත්මක බවට සහතිකය
වගාවට අවශ්‍ය වගා පූර් ණ උපදෙස් වගා භූමීයේ සැකැස්මේ සිට අස්වනු නෙලන තෙක් ඔබ සමග සම්බන්ධවෙමින් ඔබට අවශ්‍ය උපදෙස් සහ විපරම නොමිලේම ලබාදීම
තවාන් භූමියට පැමිණ ප්‍රායෝගිකව මේ සියල්ල අත්විද ඔබ ගෙවන රු.25 ට අමතරව විශාල දැනුම් අස්වැන්නක් රැගෙන යන්න ගොඩ වෙන්න හරිත උයනට.
සරු බීජයක්,විධිමත් නඩත්තුවක්,හොඳ පැලයක් ,ගුණාත්මක අස්වැන්නක්.
ඔබේ වගාවට අපෙන් ආරම්භයක්
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.



