ස්කොච් බොනට් ඩාර්ක් ග්‍රීන් ජම්බෝ නයි මිරිස් පැළ /බීජ සහ ගෙවතු වගා බීජ
ලබා දෙන පැලයට අමතරව වගා දැනුමත් සමගම ඔබේ වගාව අප සමග ආරම්භ කරන්න.
📌️ තත්වයෙන් උසස් ජීවානුහරනය කරන ලද අමුද්‍රව්‍ය පමණක් යොදා ගනිමින්,
📌️ පිලිවෙලට,
📌️ පිරිසිදුවට,
📌️ සුහදශීලී පාරිභෝගික සේවාවක් සමගින්,
📌️ පලමු වගා කන්නය හා ඔබට අවශ්‍ය කාල සීමාවක් තෙක් වගා නඩත්තුව පිලිබදව සියළුම උපදෙස් සපයන
📌️ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ වසර 10 ක ක්ශේත්‍ර අත්දැකීම් සහිත දැනට සේවයේ නියුතු කෘශිකර්ම උපදේශක වරයෙකුගේ පූර්ණ අධීක්ෂණය යටතේ සියළුම වගා නඩත්තු කටයුතු සිදු කර ගැනීමට, උපදෙස් සමගින්
අප අයතන මගින් අලවි කරන පැලවල පවතින වැදගත්කම්
🌱තනි පැල බැවින් මූල මන්ඩලයට හානි නොවීම
🌱ජීවානුහරනය කල වගා මාද්රය බැවින් පස් මගින් ඇතිවන දිලීර හා නෙමටෝඩ් රෝග ආසාදනය නොවීම
🌱වගා මාද්රයට ඉක්මනින් මුල් සම්බන්ධ වන බැවින් මාස 2-2.5 වැනි කාලයකින් අස්වනු ලබාගත හැකි වීම
🌱අප විසින් නිරෝගී ගුනාත්මක පැල පමනක් ලබා දීම
🌱ඕනම අව්වකට හොදින් ඔරොත්තු දීම
🌱පාදම කුනුවීමේ රෝගයට(damping off) හොදින් ඔරොත්තු දීම
පැල සහ බීජ ඇනවුමට පෙර සහ පසුව ඔබට කෘශිකර්ම නිලධාරින් ඇසුරින් ලබාදෙන උපදෙස් මගින් ස්කොච් බොනට් නයි මිරිස් වගාව රැල්ලට නොව සැබෑ වානිජ වගාවක් ලෙස සිදු කිරීමට ලබාදෙන දායකත්වය
______________
බීජ ප්‍රතිකාර මඟින් සම්ර්පූර්ණ ප්රතිකාරකරන ලද බීජ සහතික කිරීමේ සෙවය මඟින් 80% පැළවීමේ ප්‍රතිශතය තහවුරුකරන ලද බීජ යොදා ගනිමින් නිරෝගීව පූර්ණ වගකීමෙන් පරිස්සමට ඔබ අතට පත්වෙන හරිත උයන නයි මිරිස් පැල
දින දෙකක් ඇතුලත පරිස්සමට කුරියර් සේවාව මගින් ඔබ අතටම පත්කරනු ලැබේ.
වගා භූමියට පැමින පැල රැගෙන යන ඔබට වගාව සිදු කරන ගැනීමට අවශ්‍ය උපදෙස් ප්රායෝගිකවම
ඔබට අවශ්‍ය ඔනෑම මොහොතක සුහදශීලිව ලබාදෙන උපදෙස් මගින් වගාව සාර්තක කරගැනීමට අදම අමතන්න....
ඊට අමතරව අපෙන් ඔබට
ඔබේ ගෙවත්ත අස්වද්දන්න,ඔබට අවශ්‍ය බීජ හරිත උයන අපෙන්,
☘️ දඹල
☘️ බෝංචි
☘️ මෑ
☘️ තම්පලා
☘️ තිබ්බටු
☘️ බටු
☘️ එළබටු
මේ සියළුම බීජවල එකතුවක් දැන් හරිත උයන අපෙන්,
පැකට්ටුවක මිල රු.250 සියලුම බීජ වර්ග ඇතුලත් වේ.කෘශිකර්ම දෙපාර්තමේන්තුවේ අනුමත බීජ වේ..
කතා කරන්න අපිට
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.



