Cardamon පැළ
🌿 ගෙවත්තේ අමතර ආදායමකට මග කියන උසස් තත්ත්වයේ එනසාල් පැල 🌿
අඩු කාලයකින් වැඩි අස්වැන්නක් ලබා දෙන, රෝගී තත්ත්වයෙන් තොර සරුසාර එනසාල් පැළ දැන් අපෙන් ලබාගත හැක.
විශේෂ දීමනාව: හොදින් වැඩුනු පැල 10ක් විශේෂ මිලකට ලබාගන්න.
පැළ 1000 ක් වැඩියෙන් මිලදී ගැනිමේදී කුරියර් පහසුකම් නොමිලේ.
✨ ඇයි අපේ එනසාල් පැළ වගා කළ යුත්තේ?
ඉක්මන් අස්වැන්න: මාස 18ක් වැනි කෙටි කාලයකින් පළමු අස්වැන්න (500g) ලබාගත හැක.
ඉහළ ආදායමක්: හොඳින් වැඩුණු පඳුරකින් වාර්ෂිකව කිලෝ 5-10 දක්වා අස්වැන්නක්. (වියළි එනසාල් 1kg රු. 19,500/= ට වඩා වැඩියි!
සෙවණට ගැළපෙන: රබර්, සාදික්කා, කරාබුනැටි වතු වල අතුරු බෝගයක් ලෙසත්, ගෙවත්තේ තාප්ප අසල සෙවණ ඇති ස්ථානවලත් ඉතා හොඳින් වැඩේ.
උසස් ප්‍රභේද: හොඳින් වැඩුණු සරුසාර පැළ බැවින් ඉක්මනින් පඳුරු බවට පත් වේ.
🌱 වගා කිරීමට මග පෙන්වීම (කෙටියෙන්):
පරතරය: පඳුරු ලෙස වර්ධනය වන බැවින් පැළ දෙකක් අතර අඩි 5-6 ක පරතරයක් තබන්න.
වළ සැකසීම: 1x1x1 ප්‍රමාණයේ වළක් කපා, මතුපිට පස්, කාබනික පොහොර සහ කොහුබත්/පොල්ලෙලි සමාන කොටස් ලෙස යොදන්න.
සිටුවීම: රයිසෝම (අල) කොටස පසට යට නොකරන්න. තෙතමනය රඳවා ගැනීමට වසුනක් (කොළ රොඩු) යොදන්න.
පරිසරය: දවස පුරා සෙවණ සහ හොඳ ආර්ද්‍රතාවයක් පවතින බවට සහතික වන්න.
🚚 ඇණවුම් කරන්නේ කෙසේද?
ඔබේ නිවසටම කුරියර් මගින් ගෙන්වා ගැනීමට පහත තොරතුරු අප වෙත එවන්න:
නම
ලිපිනය
දුරකථන අංක 02 ක්
📞 දැන්ම අමතන්න / WhatsApp කරන්න:
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.



