වළස්මුල්ල නගරයේ සුන්දර පරිසරයක පිහිටි, සියලුම පහසුකම්වලින් සපිරි වටිනා බිම් කොටස් දැන්ම වෙන් කරවා ගන්න.
• නිරවුල් ඔප්පු: සින්නක්කර ඔප්පු සහ අනුමත පිඹුරුපත් සහිතයි.
• මනා පිහිටීම: වළස්මුල්ල නගරයටම සහ සියලුම රජයේ/පෞද්ගලික ආයතන, බැංකු සහ වෙළඳ සංකීර්ණවලට ඉතාමත් ආසන්නයෙන්.
• ප්රවාහන පහසුකම්: බෙලිඅත්ත අධිවේගී පිවිසුමට ඉතාමත් ආසන්නයි.
• සංවර්ධිත ඉඩම්: නල ජලය සහ විදුලිය ඇතුළු සියලුම යටිතල පහසුකම් සහිතව නිමවා ඇත.
• පදිංචියට මෙන්ම අනාගත ආයෝජනයටද ඉතාමත් සුදුසුයි.
පහසු ගෙවීමේ ක්රම:
• එක්වර ගෙවීමේදී: සුවිශේෂී විශේෂ වට්ටම්!
• බැංකු ණය: බැංකු ණය පහසුකම් ලබාගත හැක.
• පොලී රහිත ක්රමය: මූලික ගෙවීම 25% ක් පමණක් ගෙවා, ඉතිරිය මාස 24 කින් පොලී රහිතව ගෙවීමේ පියවර
වැඩි විස්තර සඳහා දැන්ම අමතන්න