වලස්මුල්ල නගරයේ සුන්දර නිදහස් වටපිටාවක පදිංචියට හෝ ආයෝජනයට අගනා බිම් කොටස් දැන් විකිණීමට ඇත. සියලුම නාගරික පහසුකම් සහිතව ඉතාමත් සැලසුම් සහගතව සංවර්ධනය කරන ලද වටිනා බිම් කොටස් අදම වෙන් කරවා ගන්න.
• ප්රධාන පාර: වලස්මුල්ල - වීරකැටිය ප්රධාන බස් මාර්ගයට මුහුණලා.
• අධිවේගී පිවිසුම: බෙලිඅත්ත අධිවේගී මාර්ග පිවිසුමට ඉතාමත් ආසන්නයි.
• පහසුකම්: වලස්මුල්ල නගරයේ සියලුම රජයේ සහ පෞද්ගලික ආයතන, බැංකු සහ පාසල් වලට අතේ දුරින්.
• නල ජලය සහ විදුලිය සහිතයි.
• අඩි 20-30 පුළුල් කාපට් කරන ලද මාර්ග.
• විධිමත් කාණු පද්ධති සහිතව නිමවා ඇත.
• සුවිශේෂී වට්ටම්: එකවර ගෙවීමේදී විශේෂ මිල අඩු කිරීම්.
• පොලී රහිත ක්රමය: මුළු වටිනාකමෙන් 25%ක් පමණක් මූලිකව ගෙවා, ඉතිරිය මාස 24ක් පුරා පොලී රහිතව ගෙවීමේ පහසුව.
• බැංකු ණය: සියලුම පහසුකම් සහිත බැංකු ණය පහසුකම් සලසා දිය හැක.
• තවත් පොලී රහිත ගෙවීමේ ක්රම රැසක් පවතී.
නිරවුල් ඔප්පු සහිත පදිංචියට හොඳම ඉඩමක් සොයන ඔබට මෙය කදිම අවස්ථාවකි.
වැඩි විස්තර සඳහා දැන්ම අමතන්න