වලස්මුල්ල නගරයෙන්ම සුපිරි නේවාසික බිම් කොටස්
වලස්මුල්ල නගරයේ සියලුම නාගරික පහසුකම් සහිතව, නිදහස් හා සාමකාමී වටපිටාවක පදිංචියට හෝ ආයෝජනයට කදිම වටිනා බිම් කොටස් කිහිපයක් ,
📍 පිහිටීම සහ සුවිශේෂී පහසුකම්:
වලස්මුල්ල - වීරකැටිය ප්රධාන බස් පාරට මුහුණලා.
වලස්මුල්ල නගරයටම ඉතා සමීපව පිහිටා ඇත.
බෙලිඅත්ත අධිවේගී පිවිසුමට ඉතා ඉක්මනින් ළඟා විය හැකි දුරින්.
ප්රධාන රජයේ සහ පෞද්ගලික ආයතන, බැංකු, රෝහල් සහ පාසල් වලට ඉතා සමීපයි.
✅ ඉඩමේ පහසුකම්:
නල ජලය සහ විදුලිය සහිතයි.
පුළුල් මාර්ග සහ විධිමත් කාණු පද්ධති සහිතව අති සංවර්ධිත බිම් කොටස්.
පිරිසිදු සින්නක්කර ඔප්පු සහ අනුමත පිඹුරුපත් .
පදිංචියට ඉතා සුදුසු නිදහස් වැදගත් වටපිටාව.
ඉක්මන් කරන්න! සීමිත බිම් කොටස් කිහිපයක් පමණි.
වැඩි විස්තර සඳහා දැන්ම අමතන්න