ඔබ ත්‍රිවිධ හමුදා විශ්‍රාමික / සංචාරක නිළදාරි පලපුරුද්ද ඇති අයෙකුනම් අප සොයන්නෙ ඔබයි
දිවයිනේ සුප්‍රසිද්ධ ආරක්ශක සේවා සැපයුම් ආයතනයකට සංචාරක නිළදාරියෙකු අවශ්‍යයි
• ඔබ වයස අවුරුදු 55ට අඩු
• යතුරු පැදියක් තිබීම අමතර සුදුසුකමකි
• බට පිරිස් පාලනය ,සේවක බදවා ගැනීම් , කලමනාකරණ හැකියාව තිබිය යුතුය
• සේවා ප්‍රදේශ - බියගම සපුගස්කන්ද මල්වාන පෑලියගොඩ
• සම්මුක පරීක්ශනයෙන් පසු මාසික වැටුප් සංශෝදනය කරගත හැක
දැම්ම ජීව දත්ත පත්‍රිකා අප වෙත එවන්න 0774018402