📌කටුනායක / පෑලියගොඩ/ මීගමුව/ පන්නල බඩල්ගම
📌කර්මාන්තශාල සදහා ආරක්ශක නිළදාරින් අවශ්‍යයි
📌SSO වැටුප 200 ,2500 සිට ඉහළට
📌නොමිලේ නවාතැන් / නිල ඇදුම්
📌වැටුප් හා අත්තිකාරම් මුදල් නියමිත දිනයේදීම
📌කඩිනමින් බදවා ගැනීම්
📌ඉතා සීමිත පුරප්පාඩු
0770855681 📞
අප ආරක්ෂක අංශයේ ඉහලම වැටුප් සහා වරප්‍රසාද ලබාදෙන අතර, ඔබගේ සේවයට අගයක් පුහුණුවක්, තාක්ෂිණික මගපෙන් වීමක් ලබාදේ. ඔබ ආයතනයට බැදෙන දින සිටම ආර්ථසාධක සහ භාරකාර අරමුදල්වල සාමාජිකත්වය ලබාදෙන අතර, පාරිතෝෂිත දීමනා සදහා වෙන් කිරීම අරම්භ කරයි. මෙන්ම ආයතනයේ සුභසාධක සංගමයේ සාමාජිකත්වය පලමු මසතුලම ලබා දෙන අතර සියලු සාමාජික වරප්‍රසාදවලට හිමිකම් ලැබේ. ඔබවෙනුවෙන් රක්ෂණ ආවරණ, වෛද්‍ය ආවරණ ලබාගෙන ඇත, ඔබගේ පවුලේ අයටද ප්රතිලාභ ලබාගත හැකි ආවරණ අප ලබාගෙන ඇත. ඔබගේ හොදම රැකියා ස්ථානය කිරීම අපේ අරමුණයි. ශ්‍රී ලංකාවේ හොදම ආරක්ෂක සේවා සපයන ආයතනය කිරීම අපේ අරමුණයි. අප කාර්යය බහුල ව්‍යපාරයකට වඩා මාන ප්‍රමිතියකින් යුතු ආරක්ෂක සේවා සපයන ආයතනයක් බව අභිමානයෙන් සටහන් තබන්නෙමු.
එන්න ඔබගේ දෙවන නිවසට, රැකියාකනට එහා ගිය සේවයකට අප කැපවෙමු.
ඔබට ජය…