තනතුර : ආරක්ෂක නිළධාරී
දිවයිනේ ප්‍රමුඛතම පාවහන් නිෂ්පාදන ආයතනයක් වන සැම්සන් මැනුෆැක්චර්ස් සමූහයට අයත් කඩවත පිහිටි DSI Ranpa ආයතනයේ ආරක්ෂක නිළධාරී තනතුර සදහා වයස අවුරුදු 35ට වැඩි පිරිමි පුද්ගලයකු අවශ්‍යයි.
• රු: 65,000 - රු: 70,000 ත් අතර මාසික වැටුපක්
• නොමිලේ නිල ඇදුම්, ආහාර පාන පහසුකම්
• නවාතැන් පහසුකම්
• වැටුපට අමතරව පැමිණීමේ දීමනා
• වසරක් පාසා ප්‍රසාද දීමනා
• ආයතනයට බැදෙන දින සිටම ආර්ථසාධක සහ භාරකාර අරමුදල්වල සාමාජිකත්වය ලබාදෙන අතර, පාරිතෝෂික දීමනා සදහා වෙන් කිරීම්
• රක්ෂණ ආවරණ, වෛද්‍ය ආවරණ, සහ ඔබගේ පවුලේ අයටද ප්රතිලාභ ලබාගත හැකි ආවරණ
ඔබගේ අයදුම්පත අදම යොමු කරන්න.
E Mail: hr@ranpa.lk
sriyani@ranpa.lk
ඇමතුම්: 077 291 0204
077 291 0529
077 291 0204 (Whats App)
සී/ස සැම්සන් මැනුෆැක්චරස් පුද්ගලික සමාගම
නො: 26, රන්මුතුගල වත්ත, ගෝනහේන, කඩවත