නැවුම් සුවඳ වර්ග 17කින් සුවඳ පහන්
බෝධි පූජාවට, පහන් පූජාවටවගේම ගෙදර හෝ ව්යාපාරික ස්ථානය සුගන්ධවත් වෙන්න දේව ආශිර්වාදයපිණිස සුවඳ පහන් ලබාගන්න.
පහනක මිල 90/= පමණයි.
තොග මිල
පහන් 20ක් ගන්නවා නම් එකක් 85/=ක්
පහන් 50ක් ගන්නවා නම් එකක් 80/=
පහන් 100 වැඩිය ගන්නවා නම් එකක් 70/=
පන්සියයක් හෝ ඊට වැඩිය ගන්නවා නම් පහනක් 60/=
ආලෝක පූජා හෝ වෙහෙර විහාර වල පිංකම් සඳහා ගන්නවා නම් මිළ ගණන් සාකච්ඡා කරගත හැක.