ත්රීවීල් බයික් සර්විස් එකක උපකරන සියල්ල විකිනීමට.අයිතිකරු විදෙස් ගතවන බැවින් ඉතා අඩු මිලට සාදාරනව දෙනු ලබයි.සියලු ලිපිගොනු බෝඩ්,මේස බංකු,දඩු අඩු,බෝඩ් සියල්ල සමගින්.නැවත සර්විස් එකක් දාන අයකුට අවශය වන්නෙ ස්තානය පමනයි සියලුම උපකරන අන්තර්ගතයි.අගනා අවස්තාවක්.දැන්ම අමතන්න.