නැවුම් සුවඳ වර්ග 17කින් සුවඳ පහන්
බෝධි පූජාවට, පහන් පූජාවටවගේම ගෙදර හෝ ව්යාපාරික ස්ථානය සුගන්ධවත් වෙන්න දේව ආශිර්වාදයපිණිස සුවඳ පහන් ලබාගන්න.
පහනක මිල 90/= පමණයි.
තොග මිල පහන්
20ක් ගන්නවා නම් එකක් 85/=ක්
පහන් 50ක් ගන්නවා නම් එකක් 80/=
පහන් 100 වැඩිය ගන්නවා නම් එකක් 70/=
පන්සියයක් හෝ ඊට වැඩිය ගන්නවා නම් පහනක් 60/=
ආලෝක පූජා හෝ වෙහෙර විහාර වල පිංකම් සඳහා ගන්නවා නම් මිළ ගණන් සාකච්ඡා කරගත හැක.
සුවඳ වර්ග පහත පරිදි වේ
01.කුරුඳු
02.අඹ
03.නෙළුම්
04.කරාඹු නැටි
06.කෝපි
07.රෝස
08.නිල් මානෙල්
09.කොහොඹ
10.ලැවෙන්ඩර්
11.පිච්ච
12.වැනිලා
13.පෙපර්මින්ට්
14.සේපාලිකා
15.ස්ට්රෝබෙරි
16.චෙරි
17.චොකලට්