දොම්පේ රදාවාන පර්චස් 16/5 ක ඉඩමක් විකිනීමට ඇත.
රදාවාන hospital road
ප්රදාන පාරට 800m දුරින්
ලයිට් වතුර ඉඩම මායිමේ ඇත.
ඉඩමේ සැලැස්ම දොම්පේ ප්රාදේශිය සබාවෙන් අනුමැතිය ලැබී ඇත
වැඩි දුර විස්තර සදහා අමතන්න