224 කොළඹ - පූගොඩ සහ 207 ගම්පහ - පූගොඩ ප්රධාන මාර්ගයේ සිට මීටර් 100ක දුරින් පිහිටා ඇත.
ජලය, විදුලිය අඩි 12 මාර්ගය. සියලු පහසුකම් සහිතයි. වෙල්යායට මුහුණලා ඇත. ගංවතුර ආපදා කිසිවක් නොමැත. වෙන්දේසි කල ඉඩමකි.