දොම්පේ නගයට ආසන්නයෙන් කාපට් පාරට මායිම්ව අගනා
පර්චස් 33 ක මුළු ඉඩම!
කොටස් දෙකකට වෙනකර ඇත.
පර්චස් 13.5 සහ පර්චස් 19.5 ලෙස.
ගං වතුර අවදානම් නැත.!
බැංකු / ඉන්දන පිරවුම්හල / රජයේ සහ පුද්ගලික රෝහල් / පොළ / පාසල් / නළ ජලය / විදුලිය / තැපැල් කාර්යාලය / පොලීසිය / වෙළද සැල්
සියල්ල ට මීටර් 500 ක දුර.
ඉක්මනින් විකිණීමට අවශ්‍ය බැවින්
දැන්ම අමතන්න.