අපගේ දෙහිවල පිහිටි Infinite Business Ventures ආයතනය සදහා දෛනික විකුණුම් සහ මෙහෙයුම් සඳහා සහාය වීමට විකුණුම් සහයක /සහායිකාවන් අවශ්‍යව ඇත.
සුදුසුකම්:
🌸වයස අවුරුදු 24-35 අතර කාන්තා අපේක්ෂකයින්.
🌸සිංහල/ඉංග්‍රීසි/දෙමළ භාෂාවෙන් චතුර ලෙස සන්නිවේදනය සහ ඉදිරිපත් කිරීමේ කුසලතා
🌸ඉහළ පෞරුෂය, මිත්‍රශීලී , ආචාරශීලී සහ විශ්වාසවන්ත කෙනෙකු වීම.
🌸විශිෂ්ඨ පාරිභෝගික සේවා කුසලතා.
වැඩ කිරීමේ විස්තරය:
- වැඩ කරන දිනයන් සහ වේලාවන්
සතියේ දින උදෑසන 9:00 සිට 8:00 දක්වා
සෙනසුරාදා සහ ඉරිදා උදේ 8:00 සිට සවස 9:00 දක්වා
(සතියට එක් දිනක් නිවාඩු ලබාගත හැක)
වැටුප් : 30000-40000
පළපුරුද්ද සහ සුදුසුකම් මත පදනම්ව
වරප්‍රසාද 𝐁𝐄𝐍𝐄𝐅𝐈𝐓𝐒 :
ප්‍රසන්න සේවා පරිසරයක් සහිත ආකර්ශනීය වැටුප් පැකේජයක් (නවාතැන් පහසුකම් සපයනු ලැබේ), වෘත්තීය සංවර්ධනය සඳහා විශිෂ්ට අවස්ථා
ඔබේ CV එක Email කරන්න: careers@infiniteventures.lk