📍කොට්ටාව නගරයේ පවත්වාගෙන යන ජංගම දුරකථන අලෙවී සහ අලුත්වැඩියා කරන ප්රදර්ශනාගාරයක් සදහා මෙම ක්ෂේත්රයේ පළපුරුද්ද ඇති,වයස අ.වු 30 අඩු දක්ෂ අලෙවී සහයකයින් බදවා ගැනේ.
🔺මහරගම, කොට්ටාව හෝ හෝමගම අවට සිටින ඔබටයි මේ අවස්ථාව.
🔺ජංගම දුරකථන අලුත්වැඩියාව පිළිබද දැනුම අමතර සුදුසුකමක් වනු ඇත.
🟢ඔබගේ CV (ජිව දත්ත පත්රය) මෙම අංකයට WhatsApp කරන්න 0779380366.
වැඩ් විස්තර සදහා ☎️ 0779422502 ☎️ 0779380366