Posted by
Hasith Madumal
Stay Alert: Avoid Online Scams
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.
ගිණුම් සහයක - Account Assistant රැකියා අවස්ථා
කොට්ටාව ප්‍රදේශයේ පිහිටි අප ආයතනයට අත්දැකීම් සහිත ගිණුම් සහයකයින් බඳවා ගැනේ.
📍අවම වශයෙන් අවුරුදු 1 - 2ක පළපුරුද්ද (ගිණුම් අංශය හෝ සබඳ වෘත්තීය ක්ෂේත්රයක)
📍වයස අවු.35 අඩුවීම.
📍අපගේ මෘදුකාංග පද්ධති සමග හොද අවබෝධයකින් කටයුතු කල හැකි විය යුතුය.
📍 MS Office (Excel, Word) සහ ගිණුම් මෘදුකාංග භාවිතය පිළිබඳ දැනුම
📍ගිණුම් කාර්යයන් (invoice, ledger, reconciliation) පිළිබඳ අවබෝධය
📍 නිවැරදිව හා කාර්යක්ෂමව කටයුතු කිරීමට හැකියාව
📍 මිත්‍රශීලී සහ වගකීමක් සහිත පුද්ගලත්වයක්
ප්‍රධාන කාර්යභාර
📍නිරවද්‍ය සහ යාවත්කාලීන මූල්‍ය වාර්තා පවත්වාගෙන යාම
📍මාසික හා වර්ෂ අවසාන ගිණුම් සැකසීම
📍මූල්‍ය වාර්තා සහ ප්‍රකාශ සකස් කිරීම
📍 මාසික අයවැය සැලසුම් කිරීම හා එය අධීක්ෂණය කිරීම
📍 ගෙවීම්, හා වියදම් වාර්තා සැකසීම
📍 විකුණුම්කරුවන් සහ ගනුදෙනුකරුවන් (Clients) සමඟ ගිණුම් ගැටළු නිරාකරණය කිරීම
📍අමතර සුදුසුකමක් ලෙස VAT, ආදායම් බදු (Income TAX), PAYE බදු ආශ්රිත ගිණුම් කටයුතු කළමනාකරණය කිරීම
ආකර්ෂණීය වැටුප් සහ ප්රතිලාභ හිමිවේ.
කොට්ටාව හෝ ඒ අවට ප්‍රදේශවල අයට ප්‍රමුඛත්වය.
අයදුම් කිරීමට සහ වැඩි විස්තර සඳහා:
[078 2028 389] වෙත Whatsapp කරන්න.




