ගෘහ නිර්මාණ හා අලxකරණ කටයුතු සිදුකරන ආයතනයක් සදහා පහත තනතුරෙහි ඇබෑර්තු ඇත. එම අxශයේ දැනුම හා පළපුරුද්ද ඇති සේවක මහතුන් කඩිනමින් බදවා ගැනේ.
EPF, ETF දායකත්වය, පැමිණීමේ දීමනා, වාර්ෂික ප%සාද දීමනා, ආහාර දීමනා, අතිකාල දීමනා, විශේෂ වHdපෘති සදහා දිරි දීමනා, ජxගම දුරකථන ඇමතුම් දීමනා, හැකියාව සහ කාර්යක්ෂමතාව මත වැටුප් වැඩිවීම් සහ උසස්වීම්, දුර පළාත්වල පුද්ගලයින් සදහා නවාතැන් පහසුකම්ද සැපයේ.
No.38,පරණ මිගමු පාර , වත්තල (T.V.S.Show Room අසල)
වැඩි විස්තර සදහා අමතන්න. 0714694554