ගෘහ නිර්මාණ හා අලxකරණ කටයුතු සිදුකරන ආයතනයක් සදහා පහත තනතුරෙහි ඇබෑර්තු ඇත. එම අxශයේ දැනුම හා පළපුරුද්ද ඇති සේවක මහතුන් කඩිනමින් බදවා ගැනේ.
EPF, ETF දායකත්වය, පැමිණීමේ දීමනා, වාර්ෂික ප%සාද දීමනා, ආහාර දීමනා, අතිකාල දීමනා, විශේෂ වHdපෘති සදහා දිරි දීමනා,හැකියාව සහ කාර්යක්ෂමතාව මත වැටුප් වැඩිවීම් සහ උසස්වීම්, දුර පළාත්වල පුද්ගලයින් සදහා නවාතැන් පහසුකම්ද සැපයේ.